What's new

Lanka can't toe India line on 13th Amendment: Gotabaya

.
the same thing can be said about the sinhala population, where british brought many people from South India who were later sinhalized.

Wrong statement. Please back your statement by posting a credible source. We are talking about history here.

And what abt these 'oldest Tamils' u mention? dont they have a right?

They have the right to live not to ask for a separate country.

After all how does all these talk abt immigrants and who came first HELP SL at all?

It shows who civilized this country and who built it to the greater good of people who lives now.

The way is to accept ALL the people living here irrespective of their language and religion.

We Sinhalese accept it but do Tamils accept it?

I guess u have nothing left to say on our debate on 13th...:)

wait... my friend I will come to it later.
 
.
යකෝ උඹ කටින් ද කියන්නේ ඉන්දියාව කොටින්ට උදව් කළේ නෑ කියලා? කොටින්ට අවි පුහුණුව දුන්නේ නැද්ද ඉන්දියාව? PLOTTE, TELO හා LTTE ඔක්කොටම අවි පුහුණුව දුන්නා ඉන්දියාව. ඒ විතරක් නෙමෙයි රජීව් ගේ ඝාතනය වෙනකම් කොටින්ව තහනම් කළේ වත් නෑ. රජීව් තමන්ගේ වෙඩි නොවදින ඇඳුම් කට්ටලය පවා ප්රයභාකරන් ට දීලා තිබුණා. උඹ දන්නවා ද ඉ. හමුදාවට මුලින්ම අණ දිලා තිබ්බේ ලංකාවට ගිහින් බංග්ලාදේශයක් කරන්න ලැස්ති වෙලා ඉන්න කියලා. ඉන්දියාව කොටින්ට උදව් කළේ නැත්නම් මොන රෙද්දකටද, ඔපරේෂන් ලිබරේෂන් එකේදි කොටි නැතිවෙන්න යන කොට ඉන්දියාව උඩින් පරිප්පු දැම්මේ? මැදිහත් වෙලා යුද්දෙ නැවැත්වුවේ? ලංකාව කොටින් ට එරෙහි යුද්ධය නැවැත්තුවේ නැත්තම් ඔවුන්ගේ සහයට හමුදාව එවනවා කියලා ලංකාවේ ඉ. මහකොමසාරිස් ජේ. ආර් ට තර්ජනය කළේ?

India never hand picked LTTE as the sole representative of Tamils. In fact they had better organizations where they had influence. Therefore India trained cadres not only of the LTTE but of the other organization as well.

They didn't ban LTTE before Rajiv's incident because LTTE wasn't a threat to the India until then.

As before even in 1986 India helped Tamil militants not LTTE. India never expected LTTE to be so ferocious, specially on them.

About the kit for the Prabhakaran. I do not think that Rajiv specially had love with LTTE. If he did then he would have put LTTE-man on the NE provincial council other than V. Perumal. Rajiv might have given the kit because he liked Prabha better than others as a fighter. :what:


LTTE නෙමේ මොන දෙමල කල්ලිය බලයට ආවත් උ හා නැ බලය ඉන්දියාවට තමයි යන්නේ. මොකද ඒ වෙද්දි දෙමළ මිනිස්සු සැහෙන ඉන්දියාවට පක්ෂපාතීව හිටියේ, ඇයි ඒ ගොල්ලන්ගේ සටනට සහය දෙනවා කියලා. 13න් ඒ හැටි බලයක් දෙන්නේ නැ. ඉන්දියාවට 13 නැතත් ලංකාව පාලනය කරන්න පුළුවන්. දැනුත් කරනවා. ඒකට ඉඩ දෙන්නේ උඹලා.

Yes India control SL. But that to a certain extent. But if we give 13 to North, India (Not only India but any wanton supporter of TNA) will have a direct control on SL.


දිස්ත්රි ක් ක්ර මය ආණ්ඩුව තුළ බලය රඳා ගන්න කළ මගඩියක්. උඹ හිතනවාද මහින්ද සිංහලයාව අන්දන විදිහට දෙමළාවත් අන්දන්න පුලුවන් කියලා? ජාත්යළයන්තරය, ඉන්දියාව අන්දන්න පුළුවන් කියලා?

හරකෙක් වගේ කතා කරන්න එපා මිනිහෝ! මම කිව්වේ ඩග්ලස් ලා ආණ්ඩුවට එකතු වුනේ ඊළම අතහරින්නට 13 උදව් වුණා කියලා. උන් අපිට යුද්ධය දිනන්න උදව් වුණා. අනිත ගොන් පුතේ උඹට ඕනි නං ගනින් නැත්තං නිකං හිටපිය කියලා රටේ ප්රාශ්න විසඳන්න බෑ, අපි එහෙම තැනක ඇත්තෙත් නෑ. අනේ ඇත්තමයි උඹලා වලේ ගොන් තඩි!

http://lankacnews.com/sinhala/main-news/95103/
මේ බලවේගය නව ඊළාම් මෙහෙයුම පටන් ගන්න හදන්නේ උතුරු පළාත් සභා මැතිවරණයෙන් උතුරු පළාත් සභාවේ බලය තමන් අතට ගැනීමෙන්. එදා කොටි සංවිධානයේ නායකත්වයෙන් තිබුණු නීති විරෝධී පාලන බලය ඉල්ලීම් දිනා ගැනීමේ මාධ්*ය බවට පත් කර ගත්තා වගේ මේ බෙදුම්වාදී බලවේගය, උතුරු පළාත් සභාව පළමුව තමන් අතට අරගෙන, 13 වැනි ආණ්ඩුක*්*රම ව්*යවස්ථා සංශෝධනයෙන් පළාත් සභාවලට දීපු සම්පූර්ණ බලයම පාවිච්චි කරන පළමු පළාත් සභාව බවට ඒක පත් කරනවා.

ඒ කියන්නේ මේ බෙදුම්වාදී බලවේගය යටතේ පොලීසියක් වෙනම හැදෙනවා, ඉඩම් බලය වෙනුවෙන් වෙනම ප*්*රඥප්ති හැදෙනවා, පරිසර ප*්*රඥප්ති හැදෙනවා. වෙන වෙනම ප*්*රඥප්ති විදියට නීති හදමින් මධ්*යම ආණ්ඩුවේ නීතියෙන් ගැලවෙන වැඩපිළිවෙළ පටන් ගන්නවා. 13 වැනි සංශෝධනය අනුව, පළාත් සභා කෙරෙහි බලපාන පනතක් මධ්*යම ආණ්ඩුව ගෙන එනවා නම් ඒ පනත යවන්න ඕනෙ පළාත් සභාවල අනුමැතියට. ඒත් පළාත් සභා ගෙන එනවා නම් ප*්*රඥප්ති ඒවා පාර්ලිමේන්තුවේ අනුමැතියට එවන්නේ නැහැ. මධ්*යම ආණ්ඩුව ගෙන එන පනත් කෙටුම්පතකට එරෙහිව අධිකරණය හමුවට යන්න පුරවැසියකුට පුළුවන් එය ආණ්ඩුක*්*රම ව්*යවස්ථාවට අනනුකූල නම්. හැබැයි පළාත් සභාවක් ගෙන එන ප*්*රඥප්තියකට එරෙහිව පුරවැසියකුට අධිකරණයට යාමේ අයිතිවාසිකමවත් දීලා නැහැ. එතැන උඩින් පහළට පෙන්නවා. හැබැයි පහළින් උඩට පෙන්වන්නේ නැහැ.

ඒ විදියට තමයි වයඹ පළාත් සභාව පරිසර ප*්*රඥප්තිය හැදුවේ. අද වයඹ පළාත තුළ මධ්*යම පරිසර අධිකාරි පනත කි*්*රයාත්මක වන්නේ නැහැ. හේතුව තමයි වයඹ පළාත් සභාව එතැන ඔවුන්ගේම නීතියක් හදා ගැනීම. මේ තත්ත්වය වයඹ, පරිසර ප*්*රඥප්තියෙන් නතර වුණාම, ඒක උතුරේදී එතැනින් නතර වෙන්නේ නැහැ. උතුරු පළාත් සභාව බෙදුම්වාදීන්ගේ අතට ගිය මොහොතේ පටන් වෙන වෙන ප*්*රඥප්ති හදන්න පටන් ගන්නවා. වෙනම පොලීසි පිහිටුවනවා. ඉඩම් බලය තමන්ගේ අතට අරගෙන දැනටත් බිංදුවට බස්සලා තිබෙන සිංහල, මුස්ලිම් ජනතාව එළවන්න එම බලය යොදා ගන්නවා. මේ දේශපාලන බලය මුලින් ගන්නවා දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී දේශපාලන බලවේග අතට. ඊළගට හමුදා කඳවුරුවලට ඉවත් වෙන්න, කියන බලපෑම එන්නේ පළාත් සභාවේ සම්මත වන යෝජනා හරහා. ඊට පස්සේ පළාත් සභාවේ සම්මත වන යෝජනා සමග ගොඩනැෙගන මහජන විරෝධතා එනවා. ඊට පසුව පළාත් සභාවේ ඉඩම් ප*්*රඥප්තිය පාවිච්චි කරලා හමුදා කඳවුරු ඉවත් කිරීමේ වැඩපිළිවෙළ ක*්*රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ දෙමළ ජාතිවාදී, බෙදුම්වාදීන් තමන්ගේ ඊළග ඉලක්කයට යන්නේ උතුරු පළාත් සභාව නැමැති මේ තමන්ගේ ව්*යවස්ථානුකූල බලකොටුව පාවිච්චි කරලයි.

එතැනින් නතර වෙන්නේ නැහැ. නැෙගනහිර පළාතත් මේකට ඈඳා ගන්නවා. වීරකේසරී පුවත්පතේ පළ වූ මා ඉහත කියූ ප*්*රකාශය මාවෙයි සේනාධිරාජා මහත්තයා සිදුකර දින 02ක් ගත වන කොට, මුස්ලිම් කොංග*්*රස් මහ ලේකම් හසන් අලී මහතා කියනවා, ‘මුස්ලිම් – දෙමළ ජනතාවගේ ඉඩම් හමුදාව කොල්ල කනවා ඊට එරෙහිව අපි සාමූහිකව නැගී සිටිය යුතුයි’ කියලා. දැන් අපට වැඬේ තේරෙනවා, එහෙන් එක අත්පුඩියක් ගහනකොට මෙහෙන් එක අත්පුඩියක් ගහනවා. මේ දෙගොල්ලො දැන් උත්සාහ ගන්නේ දෙමළ ජාතික සන්ධානයේ සහ මුස්ලිම් කොංග*්*රසයේ හවුල් පාලනයක් නැෙගනහිර පළාත් සභාව තුළ හදන්න. ඒකට නැෙගනහිර මුස්ලිම් ජනතාව අකමැති හින්දා ඒ මුස්ලිම් ජනතාව කැමති කර ගන්න තමයි, සිංහල – මුස්ලිම් ගැටුම් වර්ධනය කිරීමේ ප*්*රවණතාව පසුගිය කාලයේ මතු වුණේ. ඒ අනුව පැහැදිලියි, මේ මාවෙයි සේනාධිරාජලා, හසන් අලීලා උත්සාහ ගන්නේ නැෙගනහිර පළාත් සභාවේ හවුල් පාලනයක් හදලා ඒකත් උතුරට ඈඳෙන්න, ඒ වගේම නැගෙනහිරත් පොලිස් බලතල, ඉඩම් බලතල පාවිච්චි කරලා සිංහල ජනතාවට එරෙහිව කටයුතු කරන්න.

මේ මෙහෙයුම මෙරට බෙදුම්වාදයට උඩගෙඩි දෙන බටහිර අධිරාජ්*යවාදයේ පූර්ණ ආශිර්වාදය සමග ඉදිරියට යන එකක්, ඒ නිසා මේක මෙතැනින් නතර වන්නේ නැහැ. ඊළග ජනාධිපතිවරණය එළඹෙන විට සිංහල බෞද්ධ ඡන්ද කඩන්න උග*්*ර සිංහල බෞද්ධ ව්*යාපාරයක් වෙනම හදනවා. ඒකෙන් සිංහල බෞද්ධ ඡන්ද ටිකක් කඩනවා. ඊට පසුව විධායක ජනාධිපති ක*්*රමය අහෝසි කිරීමේ පොදු අපේක්*ෂකයෙක් දානවා. එයාගෙන් සිංහල ඡන්ද තව ටිකක් කඩනවා. මේ අතරතුර කාලයේ කිතුණු-බෞද්ධ ගැටුමක් හදන්න ඉඩකඩ තියෙනවා. එහෙම කරලා කිතුණු ඡන්දත් ආණ්ඩු විරෝධී තැනකට තල්ලූ කරන්න බලනවා. සිංහල මුස්ලිම් ගැටුමේ දී ආණ්ඩුව සිංහල පාර්ශ්වයේ පැත්ත ගත්තා කියන මතය මුස්ලිම් පාර්ශ්වය අතරට ගෙනගිහිල්ලා මුස්ලිම් ජනතාව ආණ්ඩු විරෝධී තැනකට තල්ලූ කිරීමත් ඔවුන්ගේ සැලසුමක්.

මේ විදියට හැම ඡුන්දයක්ම ආණ්ඩු විරෝධීව මෙහෙයවලා මේ බටහිර අධිරාජ්*යවාදය ඇතුළු බෙදුම්වාදී බලවේග උත්සාහ කරන්නේ ඊළගට ලැබෙන පාර්ලිමේන්තු බලය අස්ථාවර එකක් කරන්න හෝ නැතිනම් ආණ්ඩුව එළවලා දාන්න. ඊට පස්සේ මොකා ආවත් දෙමළ ජාතික සන්ධානයට නටවන්න පුළුවන් ආණ්ඩුවක් පාර්ලිමේන්තුව ඇතුලේ හැදීම ඔවුන්ගේ අරමුණයි. ඊට පස්සේ ඒ ආණ්ඩුවට බල කරනවා ‘උතුරු නැෙගනහිරට තව බලතල දෙන්න, 13+ දෙන්න’ කියලා. ඉන් පසුව නොදැනුවත්වම උතුරු නැගනහිර දෙමළ ඊළම ගොඩනැගීම සිදු වෙනවා. මේක තමයි නව දේමළ ඊළාම් මෙහෙයුම. මේක හමුදාවට පරද්දන්න බැහැ. ආරක්*ෂක හමුදාව පැරැදදුවා අවි ආයුධ තිබුණු දෙමළ ඊළාම්වාදීන්ගේ සටන. නමුත් හමුදාවට පරදවන්න බැහැ, අවි ආයුධ නැතිව මේ දෙමළ ඊළාම් බෙදුම්වාදීන් ගෙන යන සටන. මේ නව ඊළාම් මෙහෙයුම පරදවන්න හමුදාවට බැහැ. ඒක පරදවන්න ඕනෙ මේ රටේ ජනතාව. ඒක පරදවන්න ඕනෙ මේ රටේ මහජන බලවේග. ඒක පරදවන්න නායකත්වය දෙන්න ඕනෙ මහා සංඝරත්නයයි. මේ මහා සියලූ බලවේග එකට එකතු වෙලයි ඒක පරදවන්න ඕනෙ.
 
.
yeah, there are south Indians who mixed in Sinhala community.
oldest Tamils means the people who struck in here as a result of south Indian invades.
Actually south Indians were brought by the Dutch for cinnamon growing and settled them in the coastal areas from Colombo to Galle. So many Sinhalese living in these coastal areas have south Indian roots and they are RECENT immigrants. Actually it is greater in number than the number of people brought to Jaffna by Dutch.
Actually there is no problem with that. But the problem is if such an intermingling of other races with Sinhala doesn’t make Sinhala people immigrants as a race how does it makes the Tamils. If u look at the history and even genetics Sinhalese and Lankan tamils are actually the same people. Same block of people. So it is WRONG to say one is a set of immigrants and the other the original lankan. It is extremely insulting for a lankan tamil to say they don’t belong here and they are immigrants. Also it is downright RACIST. It is very unbecoming for a guy to say who always claim he yearns for equality in SL.

Well I'm not a degree holder in history but I know history because I read a lot. I can't help if you do not know about history. In fact I may get wrong so it is any one right to correct me with appropriate facts.

By saying we shouldn’t discuss history because we are not veterans in that subject I didn’t mean that I do not know history in this country. But the thing is History is such a vast sector that I don’t see any point in laymen discussing it because there is always one thing we are NOT aware of. So then we will be unfair to discuss such matters. These should be handled by people who are professional historians. The reason why we have many mysteries, conspiracy theories in this world is when every Tom, Dick and Harry start acting as historians and try to RESOLVE problems using their limited knowledge. And it still doesn’t mean that I do not know my history.

You said earlier you are no historian. So why now bringing your hypothesis to the debate? Please add sources to back up your claim.

I didn’t bring any hypothesis. I quoted from the very article that u posted. Simply I used the very argument u put here. Don’t u read what u paste? :what:

yes agreed.

A nice change. But the devolution should be sincere and honest.

You cannot have a solution without digging up the history. This is true for anything. The issue is that the our leaders did not look at history before taking decisions.

Yep we have to dig up history. But what is the point in forgetting history of post independent SL from 1948 to 1983 and remembering history that is in 5BC- 17 AD? Because what is most relevant is the former one. What u are doing is selecting parts that are advantageous to u and not looking at the whole picture.

By present context I meant now SL has two parts, Tamil dominated area and a Sinhala dominated area. The tamil ones are citizens in this country and should be treated equally on par with the Sinhalese. That is the PRESENT prevailing context. The political system that we apply to PRESENT time should take this present context into consideration.

Even our kings did that. When Kotte Parakramabahu the 6th wanted to make Jaffna part of his territory he sent his adopted Tamil son to capture Jaffna. And gave him the rule of it. That is strategic thinking from king’s side which we now do not see from present day Sinhala leaders. If the racist Sinhala parties at that time resisted crowning a tamil prince, Kotte king would not have been able to capture Jaffna. That is the reality and how the world works.

Wrong statement. Please back your statement by posting a credible source. We are talking about history here.
Actually the Dutch bringing south Indians to SL to work in cinnamon fields is a fact. If u do a simple google search u will find many. These people were settled from Colombo to Galle in coastal areas.
I remember in a different thread u urself said u are of kerala origin :D

They have the right to live not to ask for a separate country.

Of course they have the right to live as EQUAL citizens. And that is what they are demanding. When u ppl are dragging them to second status calling them immigrants and saying that this country should have the majority identity they will naturally have problems. This is especially when a good half of Sinhala ppl themselves are immigrants just like tamils.

It shows who civilized this country and who built it to the greater good of people who lives now.
Actually calling people immigrants and indicating that they have a lesser right to the country is NOT showing our civilization but the opposite of that. Immigration is a natural process and have been happening since the dawn of human history. Yeah a greater part of Lankan civilization was built by Sinhalese, also there is a tamil civilization that lived together with the Sinhalese. You can see it when u go to North and East.
There is a tamil heritage in SL.

We Sinhalese accept it but do Tamils accept it?
Do u accept Tamils have the same right for the country like Sinhalese? Do u accept tamils have the right to administration in Tamil like Sinhalese? Sorry pal ur other answers says otherwise.


wait... my friend I will come to it later.
But u have talked only abt one point. I raised many initially. :D

India never hand picked LTTE as the sole representative of Tamils. In fact they had better organizations where they had influence. Therefore India trained cadres not only of the LTTE but of the other organization as well.
එතකොට උඹ මෙහෙම කියන එකෙන් පිලිගන්නවා., India never hand picked LTTE as the sole representative of Tamils. In fact they had better organizations where they had influence. Therefore India trained cadres not only of the LTTE but of the other organization as well. උඹ කලින් කිව්ව ඉන්දියාව කොටින්ට උදව් කළේ නෑ තියලා උඹ කිව්ව ප්රtකාශය වැරදියි කියලා. මම කිව්වේ නෑ කොටින්ට වඩා ඉන්දියාවට හිතවත් වෙන දෙමළ කණ්ඩායම් හිටියේ නෑ කියලා. උඹ මම කිව්ව එක තේරුම් ගත්තා නම් පෙනේවි මම කිව්වේ කොටි හා ලංකා රජය අතරින් (මෙම දෙකොට්ටාශයෙන්) ඉන්දියාව තෝරා ගත්තේ කොටි බව. ඒක වෙනස් කලේ 13 මගින් කියන එකයි මගේ පොයින්ට් එක වුණේ. නැතුව ඉන්දියාව වැඩිය ලව් කලේ කොටින්ටද ප්ලොට් ද නැත්තම් වෙන මොකකටද කියන එක නෙමෙයි. හොඳට මතක් කරන්න අපේ සංවාදය පටන් ගත්තේ 13 මගින් වෙච්ච ලොකුම වාසියක් වෙන්නේ ඉන්දියාව කොටි සමඟ හතුරු වීම කියන මගේ කතාවෙන්. උඹ ඒක හරියට නැහැයි කියලා පෙන්නුවේ නෑ.
They didn't ban LTTE before Rajiv's incident because LTTE wasn't a threat to the India until then.
ඒක තමයි මගේ පොයින්ට් එකත්. රජීව් ඝාතනයට පස්සේ තමයි ඉන්දියාව හා කොටි හතුරු වුනේ. රජීව් ඝාතනය මොකේ ප්රෙතිඵලයක් ද? 13 ප්රඉතිඵලයක් නේද?
As before even in 1986 India helped Tamil militants not LTTE. India never expected LTTE to be so ferocious, specially on them.
උඹට පිස්සුද ඕයි? 83න් පස්සේ ඉන්දියාව කොටින්ට ෆුල් සපෝට්. ඒක පැහැදිලිව දැනට නිශ්චිතවම ඔප්පු කරලා ති*යෙන කාරණයක්. ඒක මෙතෙන්දි තමන්ට වාසිවෙන්න කියලා නැහැයි කියන්න එපා. 86 නෙමෙයි, 83 ඉඳන්ම ඉන්දියාව පැහැදිලිව කොටින්ට සපෝට්. තමන්ගේ දේශපාලන මතයක් ඉදිරියට ගේන්න උඹ ඔහොම ඔලමොට්ටල කතාවක් කරයි කියලා මම හිතුවේ නෑ.
About the kit for the Prabhakaran. I do not think that Rajiv specially had love with LTTE. If he did then he would have put LTTE-man on the NE provincial council other than V. Perumal. Rajiv might have given the kit because he liked Prabha better than others as a fighter. :what:
මම කිව්වා මම ඕක උපුටා ගත්තේ ලංකාවේ හිටපු ඉ. මහ කොමසාරිස් ගේ පොතෙන් කියලා. මම හිතන්නේ නෑ ඒ මිනිහා ඒ සම්බන්ධව බොරු කියයි කියලා. රජිව් ට කොටින්ට වෙනම ලව් එකක් තිබ්බේ නෑ. නමුත් කොටි, විශේෂයෙන් ප්ර භාකරන් හැමතිස්සෙම වගේ ඉන්දියාව දිහා සැකෙන් බැලුවේ. ප්ර භාකරන් ව දිනා ගන්නයි ඌ එහෙම කලේ. අනික කොටියෙක් නැතිව පෙරුමාල් කාරයා NE මහ ඇමති වුණේ කොටි 13 පිලිගත්තේ නැති හින්දායි. උඹ හිතනවාද 13 පිලිගත්තේ නැති කොටි උන්ගේ එකෙක්ව 13 යටතේ මහ ඇමති කරයි කියලා? ඒකෙන් තමයි කොටි හා ඉන්දියාව අතර විරසකය ඇති වුනේ. කොටි 13 ට කැමති නෑ මොකද ඒක ඊළමට වළකපන හින්දා. ඉන්දියාවට ඕනි වුනේ 13 කොටි මත බලෙන් පටවන්න. ඒකෙන් තමයි *කොටි ඉන්දියා යුද්දේ පටන් ගත්තේ. රටේ ප්රිශ්න ගැන කතා කරන්න කලින් ඒ ගැන කරුණු හොයා ගෙන හිටහං. මොලේ කල්පනා කරහං



Yes India control SL. But that to a certain extent. But if we give 13 to North, India (Not only India but any wanton supporter of TNA) will have a direct control on SL.
මම කතා කලේ 13 ගේන අවස්තාව වෙනකොට ඒ කියන්නේ 87දි තිබ්බ තත්වය. නමුත් පස්සේ ඉන්දියාව හමුදාවේ වැඩත් එක්ක ඉන්දියාව ලංකාවට උදව් කිරීමත් එක්ක දෙමල මිනිස්සුන්ගේ මානසිකත්වය වෙනස් වුනා. අපි ඒකෙන් ප්රනයෝජන ගත්තේ නෑ. බලය බෙදීම කල් අරින්න අරින්න ත් ඉන්දියාව බලකරලා බලය බෙදීමක් ගේමත් එක්ක ලංකා*වේ දෙමළ මිනිසාට වැඩක් කරගන්න ඉන්නේ ඉන්දියාව කියලා නැවතත් ලංකා*වේ දෙමළ අය නැවතත් ඉන්දියාවට පක්ෂපාති වෙනවා.
අනික ලංකාවේ ගොන් ආණ්ඩුව ආර්ථිකය පල්ලෙහාට දමමින් ලංකාව බංකොලොත් කරන විදිහට අපේ රට අල්ලේ නටවන්න ඉන්දියාවට පුළුවන්. අනික යූන් එකේ ලංකාවට විරුද්ධව වැඩ වෙද්දි විදේශ මාධ්යේ වලදි ලංකාව පතුරු ගහද්දි අපිට ඉන්දියාවේ උදව් ඕනි වෙනවා. එ කියන්නේ උන්ට අපිව පාලනය කරන්න පුළුවන්. කෙටියෙන් කියනවා නම් ලංකාවේ වාර්ගික අර්බුදය කොච්චරක් කාලයක් තිබේද ඒ තරම් කාලයක් ඉන්දියාවට අපිට අත පෙවීම් කරන්න පුළුවන්. මෙතෙන්දි අපි දෙමළාට බලය දෙන්නෙම නෑ කියලා මුරණ්ඩු විදිහට හිටියාම අපිට විරුද්ධ වෙන කට්ටිය වැඩියි. දැන් යන විදිහට ගියොත් මචං අපි ලොකු අනතුරකට මුහුණ පාන්නයි යන්නේ. රට බෙදීමකට උනත්!!!!!


කොහොමද මම උඹට කියපු එකම පොයින්ට් එකකටවත් මේක අදාළ වෙන්නේ? උඹට මතක් කරලා දෙනවා නම් මම උඹට කිව්වේ 13 හින්දා අපිට මෙන්න මේ වාසි ටික හම්බුණා කියන එක හා 13 කියන්නේ අපිට හම්බෙච්ච වෙස්වලා ගත්ත ආශිර්වාදයක් බව. උඹ ඒ එකක් වත් නැහැයි කියලා පෙන්නුවේ නෑ. නමුත් අපි 13 පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනි. අනික තමයි අපිට 13න් විතරක් නවතින්න බැ. ඊට එහා ගිය දෙයක් දෙන්න වෙනවා. නමුත් ඒකට කාලය දැන්ම නෙමෙයි. ඒක කරන්න අපි ලාංකික දෙමලා ට ලංකාව ඇතුලේ ඉන්න එක හොඳයි, මේක තමන්ගේ රට කියන හැඟීම ඇති කරන්න ඕනි. ඒක කරන්න අවශ්ය මූලික දේ වෙන 13 ගෙනල්ලා අපි පෙන්නන්න ඕනි ඒගොල්ලන්ගේ ඉල්ලීම් සලකා බලන්න අපි සූදානම් බව. සතෙක් ව වගේ මනුෂ්යන කොට්ටාසයක් ව බලෙන් තියාගන්න අමාරුයි. ඒගොල්ලන්ගේ අවශ්යමතා හඳුනා ගෙන ඒ ගැන සැලකිල්ලෙන් වැඩ කරන්න අපිට වෙනවා. විශේෂයෙන්ම මෙතෙන්දි දෙමළා ගේ විශ්වාසය දිනා ගන්න අපිට සිද්ධ වෙනවා. ඒ අසරණ තැනට අපි වැටුණේ විහින්මයි. එදා බණ්ඩාරණායක මේ ප්ර ශ්නය මොලේ ඇතිව විසඳුවා නම් ඒ කාලේ හාමුදුරුවෝ ඩෙඟා නැටුවේ නැත්නම් අද අපිට මෙහෙම ප්ර*ශ්නයක් නෑ. මෙතන තමිල්නාඩු එවුන් එක්ක වලි දාගන්න වෙන්නේත් නෑ.

අනික උඹ ඔය දාපු විස්තරේ තියෙන බහුතරයක් ඒවා එක්ක මම එකඟ වෙන්නෙත් නෑ.

ඔය පේස්ට් කරපු විස්තරේ තියෙන මේ කොටස ගැන උඹේ අදහස් මොනාද? :D

“ඒකට නැෙගනහිර මුස්ලිම් ජනතාව අකමැති හින්දා ඒ මුස්ලිම් ජනතාව කැමති කර ගන්න තමයි, සිංහල – මුස්ලිම් ගැටුම් වර්ධනය කිරීමේ පරම් වණතාව පසුගිය කාලයේ මතු වුණේ.”
“මේ මෙහෙයුම මෙරට බෙදුම්වාදයට උඩගෙඩි දෙන බටහිර අධිරාජ්යයවාදයේ පූර්ණ ආශිර්වාදය සමග ඉදිරියට යන එකක්, ඒ නිසා මේක මෙතැනින් නතර වන්නේ නැහැ. ඊළග ජනාධිපතිවරණය එළඹෙන විට සිංහල බෞද්ධ ඡන්ද කඩන්න උගරක්් සිංහල බෞද්ධ ව්යාිපාරයක් වෙනම හදනවා. ඒකෙන් සිංහල බෞද්ධ ඡන්ද ටිකක් කඩනවා. ඊට පසුව විධායක ජනාධිපති කරංහ මය අහෝසි කිරීමේ පොදු අපේක්ෂටකයෙක් දානවා. එයාගෙන් සිංහල ඡන්ද තව ටිකක් කඩනවා. මේ අතරතුර කාලයේ කිතුණු-බෞද්ධ ගැටුමක් හදන්න ඉඩකඩ තියෙනවා. එහෙම කරලා කිතුණු ඡන්දත් ආණ්ඩු විරෝධී තැනකට තල්ලූ කරන්න බලනවා. සිංහල මුස්ලිම් ගැටුමේ දී ආණ්ඩුව සිංහල පාර්ශ්වයේ පැත්ත ගත්තා කියන මතය මුස්ලිම් පාර්ශ්වය අතරට ගෙනගිහිල්ලා මුස්ලිම් ජනතාව ආණ්ඩු විරෝධී තැනකට තල්ලූ කිරීමත් ඔවුන්ගේ සැලසුමක්.”
 
.
Actually south Indians were brought by the Dutch for cinnamon growing and settled them in the coastal areas from Colombo to Galle. So many Sinhalese living in these coastal areas have south Indian roots and they are RECENT immigrants. Actually it is greater in number than the number of people brought to Jaffna by Dutch.

Actually this statement is wrong because there were cinnamon growers in SL way before the dutch. Look at Portuguese writings to verify this. Dutch may have bought some more. But it wasn't Dutch who brought the cinnamon growers to SL.

And Yes So many Sinhalese living in these coastal areas have south Indian roots and they are RECENT immigrants. But they are very well intermingled with the other existing people of the area and that's the way immigrants should behave.

Actually there is no problem with that. But the problem is if such an intermingling of other races with Sinhala doesn’t make Sinhala people immigrants as a race how does it makes the Tamils. If u look at the history and even genetics Sinhalese and Lankan tamils are actually the same people. Same block of people. So it is WRONG to say one is a set of immigrants and the other the original lankan. It is extremely insulting for a lankan tamil to say they don’t belong here and they are immigrants. Also it is downright RACIST. It is very unbecoming for a guy to say who always claim he yearns for equality in SL.

Well it hurt a little when some one say you are a immigrant but that is the truth. People should accept who they are and the immigrants should not be racist by spreading lies to state they are the original inhabitants in that area after sometime.

By saying we shouldn’t discuss history because we are not veterans in that subject I didn’t mean that I do not know history in this country. But the thing is History is such a vast sector that I don’t see any point in laymen discussing it because there is always one thing we are NOT aware of. So then we will be unfair to discuss such matters. These should be handled by people who are professional historians. The reason why we have many mysteries, conspiracy theories in this world is when every Tom, Dick and Harry start acting as historians and try to RESOLVE problems using their limited knowledge. And it still doesn’t mean that I do not know my history.

I didn’t bring any hypothesis. I quoted from the very article that u posted. Simply I used the very argument u put here. Don’t u read what u paste? :what:


If you have some historical fact then suitably back it up with credible sources. That is my point. I can clear defend what I'm saying can you too?

A nice change. But the devolution should be sincere and honest.

I always had that stance I do not want to change. :P But that doesn't mean I'm agreeing upon to separatism because devolution can also used to separate two political entities.

Yep we have to dig up history. But what is the point in forgetting history of post independent SL from 1948 to 1983 and remembering history that is in 5BC- 17 AD? Because what is most relevant is the former one. What u are doing is selecting parts that are advantageous to u and not looking at the whole picture.

It is you whom not looking at the whole picture. Do you think the last 50-60 years represent the whole picture of the SL situation. Then you are mistaken.

By present context I meant now SL has two parts, Tamil dominated area and a Sinhala dominated area.

The tamil ones are citizens in this country and should be treated equally on par with the Sinhalese.

Yes indeed.

Even our kings did that. When Kotte Parakramabahu the 6th wanted to make Jaffna part of his territory he sent his adopted Tamil son to capture Jaffna. And gave him the rule of it. That is strategic thinking from king’s side which we now do not see from present day Sinhala leaders. If the racist Sinhala parties at that time resisted crowning a tamil prince, Kotte king would not have been able to capture Jaffna. That is the reality and how the world works.

Didn't you know the majority of the population of Jaffna were Sinhalese?

And so much for the strategic thinking of Parakramabahu the 6th that Sapumal's victory didn't last long. Why do you think was the reason?


I remember in a different thread u urself said u are of kerala origin :D

Yes indeed I'm having Malayali blood and I'm a immigrant but now I'm a Sinhalese just like others because I'm part of this culture now.

Of course they have the right to live as EQUAL citizens. And that is what they are demanding.

Well Tamils are living like equal citizens in SL. Do not say it is not. And if you think the Jaffna people or Eastern Tamil people are second class citizens then I have to remind you that there are Sinhalese people live like second class citizens. So the status of living is not ethnic it is economical.

When u ppl are dragging them to second status calling them immigrants and saying that this country should have the majority identity they will naturally have problems.

Saying a person a immigrant doesn't make him second class. Do you see any barring or restriction to immigrants citizen in SL? When people got migrated they certainly should have taken the majority identity but what happened was the immigrants just used there colonial powers and pushed the majority Sinhalese away from their areas.

Do u accept Tamils have the same right for the country like Sinhalese? Do u accept tamils have the right to administration in Tamil like Sinhalese? Sorry pal ur other answers says otherwise.

Yes I do accept that and my answers do not say otherwise. How contradicting it is to say ones actual history and how they should govern themselves?


But u have talked only abt one point. I raised many initially. :D

I do not get you.


උඹ මම කිව්ව එක තේරුම් ගත්තා නම් පෙනේවි මම කිව්වේ කොටි හා ලංකා රජය අතරින් (මෙම දෙකොට්ටාශයෙන්) ඉන්දියාව තෝරා ගත්තේ කොටි බව. ඒක වෙනස් කලේ 13 මගින් කියන එකයි මගේ පොයින්ට් එක වුණේ.

What a totally BS statement. India never chose LTTE. Show me any source where India stated to choose LTTE as the sole repesenter of Tamils.

LTTE just eliminated the other organization just after enacting 13th amendment because all the other militant organizations gave up their arms but not the LTTE. So 13 was a god given gift to LTTE but not so much to others.

So what you are saying is after enacting 13t amendment SLG was backed or chosen by India. Could you elaborate this further? (like how India chose SL and where)

හොඳට මතක් කරන්න අපේ සංවාදය පටන් ගත්තේ 13 මගින් වෙච්ච ලොකුම වාසියක් වෙන්නේ ඉන්දියාව කොටි සමඟ හතුරු වීම කියන මගේ කතාවෙන්. උඹ ඒක හරියට නැහැයි කියලා පෙන්නුවේ නෑ.

And could you explain how India became enemy of LTTE. I mean India (the mighty) never waged war directly on LTTE after LTTE killing their PM. But them same Indian had waged war with Pakistan, China and one of their own countrymen Sikhs (just for killing Indira). So what kind of enemity was there between LTTE and India. (They was banned as a organization in India. Is it what you are referring to?) (India couldn't even hang Nalini the mastermind of Rajiv's assassination)

ඒක තමයි මගේ පොයින්ට් එකත්. රජීව් ඝාතනයට පස්සේ තමයි ඉන්දියාව හා කොටි හතුරු වුනේ. රජීව් ඝාතනය මොකේ ප්රෙතිඵලයක් ද? 13 ප්රඉතිඵලයක් නේද?

It was a offshoot incident. That cannot attribute to 13th amendment. 13th amendment is not to design to make LTTE an enemy with India.

උඹට පිස්සුද ඕයි? 83න් පස්සේ ඉන්දියාව කොටින්ට ෆුල් සපෝට්.

Not to LTTE but to Tamil militants. Actually the 1983 incident accelerated the support not started it.

ඒක පැහැදිලිව දැනට නිශ්චිතවම ඔප්පු කරලා ති*යෙන කාරණයක්. ඒක මෙතෙන්දි තමන්ට වාසිවෙන්න කියලා නැහැයි කියන්න එපා. 86 නෙමෙයි, 83 ඉඳන්ම ඉන්දියාව පැහැදිලිව කොටින්ට සපෝට්. තමන්ගේ දේශපාලන මතයක් ඉදිරියට ගේන්න උඹ ඔහොම ඔලමොට්ටල කතාවක් කරයි කියලා මම හිතුවේ නෑ.

Give sources to state India specifically supported LTTE.

[/B] මෙතෙන්දි අපි දෙමළාට බලය දෙන්නෙම නෑ කියලා මුරණ්ඩු විදිහට හිටියාම අපිට විරුද්ධ වෙන කට්ටිය වැඩියි. දැන් යන විදිහට ගියොත් මචං අපි ලොකු අනතුරකට මුහුණ පාන්නයි යන්නේ. රට බෙදීමකට උනත්!!!!!

Even if we agreed on the current devolution package we face the same situation of creation of Eelam so we should choose the defiant way which our ancestors chose. Or else we already have being a part of India. So it is our duty today to stay defiant and face the challenge head on.

Being a good or just doesn't count in Geo-politics if we have to do down we have to go down fighting.

කොහොමද මම උඹට කියපු එකම පොයින්ට් එකකටවත් මේක අදාළ වෙන්නේ? උඹට මතක් කරලා දෙනවා නම් මම උඹට කිව්වේ 13 හින්දා අපිට මෙන්න මේ වාසි ටික හම්බුණා කියන එක හා 13 කියන්නේ අපිට හම්බෙච්ච වෙස්වලා ගත්ත ආශිර්වාදයක් බව. උඹ ඒ එකක් වත් නැහැයි කියලා පෙන්නුවේ නෑ.

You haven't said how it benefited us. Bring it using bullet points one by one so I can answer clearly.

මුත් අපි 13 පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනි. අනික තමයි අපිට 13න් විතරක් නවතින්න බැ. ඊට එහා ගිය දෙයක් දෙන්න වෙනවා.

13+ is the Interim Self Governing Authority proposed by the LTTE. Did we fought and die for that?

නමුත් ඒකට කාලය දැන්ම නෙමෙයි. ඒක කරන්න අපි ලාංකික දෙමලා ට ලංකාව ඇතුලේ ඉන්න එක හොඳයි, මේක තමන්ගේ රට කියන හැඟීම ඇති කරන්න ඕනි. ඒක කරන්න අවශ්ය මූලික දේ වෙන 13 ගෙනල්ලා අපි පෙන්නන්න ඕනි ඒගොල්ලන්ගේ ඉල්ලීම් සලකා බලන්න අපි සූදානම් බව.

There are many other ways to do that.

ඔය පේස්ට් කරපු විස්තරේ තියෙන මේ කොටස ගැන උඹේ අදහස් මොනාද? :D

“ඒකට නැෙගනහිර මුස්ලිම් ජනතාව අකමැති හින්දා ඒ මුස්ලිම් ජනතාව කැමති කර ගන්න තමයි, සිංහල – මුස්ලිම් ගැටුම් වර්ධනය කිරීමේ පරම් වණතාව පසුගිය කාලයේ මතු වුණේ.”
“මේ මෙහෙයුම මෙරට බෙදුම්වාදයට උඩගෙඩි දෙන බටහිර අධිරාජ්යයවාදයේ පූර්ණ ආශිර්වාදය සමග ඉදිරියට යන එකක්, ඒ නිසා මේක මෙතැනින් නතර වන්නේ නැහැ. ඊළග ජනාධිපතිවරණය එළඹෙන විට සිංහල බෞද්ධ ඡන්ද කඩන්න උගරක්් සිංහල බෞද්ධ ව්යාිපාරයක් වෙනම හදනවා. ඒකෙන් සිංහල බෞද්ධ ඡන්ද ටිකක් කඩනවා. ඊට පසුව විධායක ජනාධිපති කරංහ මය අහෝසි කිරීමේ පොදු අපේක්ෂටකයෙක් දානවා. එයාගෙන් සිංහල ඡන්ද තව ටිකක් කඩනවා. මේ අතරතුර කාලයේ කිතුණු-බෞද්ධ ගැටුමක් හදන්න ඉඩකඩ තියෙනවා. එහෙම කරලා කිතුණු ඡන්දත් ආණ්ඩු විරෝධී තැනකට තල්ලූ කරන්න බලනවා. සිංහල මුස්ලිම් ගැටුමේ දී ආණ්ඩුව සිංහල පාර්ශ්වයේ පැත්ත ගත්තා කියන මතය මුස්ලිම් පාර්ශ්වය අතරට ගෙනගිහිල්ලා මුස්ලිම් ජනතාව ආණ්ඩු විරෝධී තැනකට තල්ලූ කිරීමත් ඔවුන්ගේ සැලසුමක්.”

No comments for this. Sorry
 
.

Country Latest Posts

Back
Top Bottom